Introduce

Learn from the future

Odex, the leading online education innovator in Sri Lanka, brings a standardized online education approach that is more easily accessible to Sri Lankan children beyond the traditional education pattern.
You have been provided the space to connect with us in a few seconds through your smart mobile phone or any other smart device and carry out your educational activities from anywhere.

ලංකාවේ Online අධ්‍යාපන නව්‍යකරණයේ ප්‍රමුඛයා වන Odex ලාංකික දරුදැරියන්ට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබ්බට වඩාත් පහසුවෙන් ලඟාවිය හැකි ප්‍රමිතිගත Online අධ්‍යාපන ප්‍රවේශයක් සමීප කරමු.
ඔබට ඕනෑම තැනක සිට තම Smart ජංගම දුරකථනය මගින් හෝ වෙනත් ඕනෑම Smart Device එකක් හරහා තත්පර කිහිපයකින් අප හා සම්බන්ධ වී ඔබගේ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමේ අවකාශය සලසා දී ඇත.

Implementing High Technology Solutions to Transform Sri Lankan Education System

ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සාපේක්ෂව වෙනස් මාවතකට යොමු කරමින් නවීන තාක්ෂණික දැනුම මුසුකොට නවීන ලෝකයකට ප්‍රවිෂ්ට වීමට බලා සිටින දැයේ දූ දරුවන් හා ඒ සම්බන්ධව කටයුතු කිරීමට බලා සිටින ගුරු බවතුන් ඒකරාශී කොටගෙන ශ්‍රී ලාංකික අභිමානය ලෝකයට ගෙන යාමට මේ දරන උත්සාහයට odex අධ්‍යාපන ආයතනය මහඟු පිටිවහලක් වේ යැයි සිතමි.

I strongly believe that our online platform will provide great support to uplift the pride of the nation by changing the direction of the conservative education system while gathering the students who seek new paths for entering the new world, consistent with advanced, innovative technology and knowledge along with the skilled, experienced and understanding teachers and educators.


Your Future Begins with Us