image
About Odex

Let's Your Future
Begins with Us

ලංකාවේ Online අධ්‍යාපන නව්‍යකරණයේ ප්‍රමුඛයා වන Odex ලාංකික දරුදැරියන්ට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබ්බට වඩාත් පහසුවෙන් ලඟාවිය හැකි ප්‍රමිතිගත Online අධ්‍යාපන ප්‍රවේශයක් සමීප කරමු.
ඔබට ඕනෑම තැනක සිට තම Smart ජංගම දුරකථනය මගින් හෝ වෙනත් ඕනෑම Smart Device එකක් හරහා තත්පර කිහිපයකින් අප හා සම්බන්ධ වී ඔබගේ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමේ අවකාශය සලසා දී ඇත.

  • ලංකාවේ ජනප්‍රියතම Online පාඨමාලා
  • දක්ෂ හා ප්‍රවීණ ඇදුරුමඩුල්ල
  • විශ්වාසනීය සේවාවන්
  • ඕනෑම තැනක සිට ප්‍රවේශ වීමේ හැකියාව
  • පහසු වේලාවක පන්තිවලට සම්බන්ධ වීමට ඇති හැකියාව
  • නම්‍යශීලී සහ ආකර්ෂණීය ගෙවීම් ක්‍රමවේදය

Students in Sri Lanka can use Odex, which is one of the most popular online education platform in the country. It gives anyone in the country a standard and secure online education gateway that goes beyond the country's traditional education system.
With Odex classes, you can start learning right away from anywhere in the world in just a few seconds. This will help you get the education you want. All you need is a smartphone or other smart device by your side to do this.

  • Most popular online courses of Sri Lanka
  • Skilled and experienced board of Educators
  • Reliable and loyal services
  • Easy entrance to the platform from anywhere
  • You can choose when you want to participate in online classes.
  • Flexible and attractive payment methods
What we do

Our Skill
What We Achieved

ගුණාත්මක අන්තර්ගතයන් සහ දක්ෂ ගුරුමඩුල්ලක් ලාංකික දරු දැරියන්ට සමීප කරමින් ස්වයං ඉගෙනුම් ක්‍රමයක් සහිත සමාජයක් ගොඩනැංවීම.

Make quality content and teachers accessible to students anywhere,and along the way, build a community of active self-learners.

120000 +

Students

80 +

Qualified Teachers

480 +

Classes

Odex සමඟ තවමත් එකතු වුනේ නැද්ද?

නිවසේ සිට නිදහසේ ඔබේ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට අදම Odex සමඟ එකතුවන්න.

bg-image
TRENDING CLASSES

Our Trending Odex Classes

WHY ONLINE LEARNING WITH ODEX

Odex Family

වෙනසකට කැමති ලොව ජයගන්න වෙර දරන දැනුම , ආකල්ප , කුසලතාවන්ගෙන් හෙබි නූතන පරපුරේ ගුරු - සිසු පවුලට ඔබත් අදම එකතුවන්න.

Join us as a member of the Odex family, and you'll get to see the new education system change that you've been looking for a long time.



bg-image
Odex Teachers | View All

A Success Learn from the Best

සාර්ථකත්වය හඹායන Online අධ්‍යාපන ක්‍රමවේදය සමඟ අත්වැල් බැඳගත් ක්ෂේත්‍රයේ දැවැන්ත මෙන්ම ජවසම්පන්න ගුරුපවුරකින් Odex අප සන්නද්ධයි.

Odex

Our Students

testimonial-img
Odex .lk එක්ක ඉගෙනගන්නවා කියන්නේ ඉගෙනගැනීම විතරක්ම නෙවෙයි, ඒක ලොකු අත්දැකීමක්. Power cut එකත් එක්ක Online Class එකකට වුනත් join වෙන එක ලොකු හිසරදයක් වෙලා තිබුන වෙලාවක මට Odex.lk ගැන දැනගන්න ලැබුණා. Odex .lk එකේ පන්තිවලට දවසේ මම කැමති ඕනෑම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා මගහැරගන්නේ නැතුව මම හැමදාම පන්තිවලට සහභාගී වෙනවා.
Shenaya Fernando
testimonial-img
Odex .lk එකේ physics පන්තියේ උගන්වන විදිහ ඇත්තටම physically පන්තියකට ගිහින් ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නවට වඩා සමීපයි. හැම සංකල්පයක්ම board එකක ලියල උගන්වනවා වෙනුවට එක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා practically පෙන්වනවා. ඒක හරියට 3D film එකක් බලනවා වගේ අත්දැකීමක්.
Maneesha Dissanayake
testimonial-img
A/L වලට හොඳ rank එකක් ගන්න අධිෂ්ටානය මට මුල ඉඳලම තිබුණා. Odex.lk Econ Class එක ඒකට මට ලොකු ශක්තියක් වුණා. හැම විෂය කරුණක්ම පැහැදිලිව ඉගනගන්න වගේම අපැහැදිලි තැන් නැවත නැවත වුනත් බලන්න පුළුවන් වීම මට විභාගයට සුදානම් වීමේදී පහසුවක් වුණා . එකෙන් විභාගයට හොඳ සුදානමක් වගේම මගේ අරමුණු වලට යන්න ලොකු ශක්තියක් වුණා.
Nipuni Akarsha
How to Learn with Odex

Our Classes Workflow

What are our latest news

Odex News

image
පන්තියකට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?

077 51 33 520 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් එවන්න

image
පන්තියකට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

077 51 33 520 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් එවන්න

image
පන්ති ගාස්තු ගෙවන්නේ කොහොමද?

077 51 33 520 දුරකථන අංකයට  WhatsApp පණිවුඩයක් එවන්න


Your Future Begins with Us